spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?