සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.