සුපිරි බොලිවුඩ් නළුවාට අදහාගත නොහැකිවූ විවාහය

දෙසැම්බර් මාසයේදී සිදු කරන්නට මේ වනවිට සැලසුම් කර ඇති කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ විවාහය තමන්ට තවමත් හිතාගන්නට බැරි ප්‍රශ්නාර්ථවක් බව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් පවසා සිටියි.

ඔහු පවසන්නේ කත්‍රිනා හා විකි දෙදෙනා අප්‍රසිද්ධ පෙම්වතුන් ලෙස හැසිරුණද තවමත් නිල මට්ටමින් ඔවුන් පෙම්වතුන් බව කිසිවෙකු නොපවසන මොහොතක තමාට මෙහි අපැහැදිලි තැන් කිහිපයක්ම ඇති බවද ඔහු කියයි. කෙසේ වෙතත්, මෙම විවාහයට ෂාරුක් ඛාන්ටද මේ වනවිට ආරාධනා කර තිබෙන බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41