දෙසැම්බර් මාසයේදී සිදු කරන්නට මේ වනවිට සැලසුම් කර ඇති කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ විවාහය තමන්ට තවමත් හිතාගන්නට බැරි ප්‍රශ්නාර්ථවක් බව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් පවසා සිටියි.
ඔහු පවසන්නේ කත්‍රිනා හා විකි දෙදෙනා අප්‍රසිද්ධ පෙම්වතුන් ලෙස හැසිරුණද තවමත් නිල මට්ටමින් ඔවුන් පෙම්වතුන් බව කිසිවෙකු නොපවසන මොහොතක තමාට මෙහි අපැහැදිලි තැන් කිහිපයක්ම ඇති බවද ඔහු කියයි. කෙසේ වෙතත්, මෙම විවාහයට ෂාරුක් ඛාන්ටද මේ වනවිට ආරාධනා කර තිබෙන බව වාර්තා වෙයි.














Very good and useful site