AFC Banner
AFC Banner
Empty Ad

සීයා හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න ගිය මුණුපුරා අකරතැබ්බයක (ඡායාරූප)

බුත්තල, කරවිලකනත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විසින් ඉදිකරමින් පවතින නිවසක කාමරයක මෙම කැණීම් සූක්ෂම ලෙස සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තම සීයා හීනෙන් පැමිණ මෙම ස්ථානයේ මැණික් මුට්ටියක් ඇති බවත් එය ලබාගෙන දියණු වන ලෙසත් තමන්ට පැවසූ බවයි.

ඒ, අනුව තමන් එම නිධානය සොයා මෙම ස්ථානයේ කැනීම් සිදුකළ බවයි ඔහු පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 43ක අයෙක් වන අතර, සැකකරු කැණීම් සදහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයුඅට ගෙන තිබෙනවා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?