සීනිගම දෙවොලේ දේව ප්‍රතිමාවේ මැණික් ගල සොරාගන්න ගිය අයෙක් ජීවිතක්ෂයට

සීනිගම දෙවොල් දේවාලයේ මුහුදේ පිහිටි දියඹ දේවාලයේ; දේව ප්‍රතිමාවේ නළලේ තිබූ මැණික් ගල ගලවා ගැනීමට තැත්කළ පුද්ගලයෙක් ප්‍රතිමාවෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ දියඹ දේවාලය වෙත පිහිනා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීටයාගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50