පොලිසියෙන් කට්ටි පැන්න කොම්පඤ්ඤ වීදියේ කුඩුනෝනා මාට්ටු

වසර ගණනක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන පද්මා රංජනී කුඩුනෝනා නම් කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට, මත්ද්‍රව්‍ය ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දී අදාළ කාන්තාව මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය වයස අවුරුදු 54ක් වන

වයස අවුරුදු 54ක් වන සැකකාරිය කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සකක්රිය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් විකිණීම සදහා සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් ඉපැයූ බවට සැකකෙරෙන රුපියල් හතළිස් අටදහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට පෙරද මෙම කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනාවක්‍ යටතේ අත්තඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඊට පසුවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම් සඳහා පොලිසියට අවශ්‍යකර සිට ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39