දියණියගේ සැමියා අතින් පියා අවසන් ගමන් යයි

ගොකරැල්ල පොලිස් වසමේ, පාළුකටුමැටියාව ප්‍රදේශයේදී, තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙක් ඊයේ (02) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ ඔහුගේ බෑණා අතර පෙරේදා (01) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්, සැකකාර බෑණා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 55 ක් වන පාළුකටුමැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 34 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගොකරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08