සීගිරිය අසල වටිනාම ඉඩම ගැන සංගක්කාර මුල් වරට හෙළිකරයි

හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර හා තම බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත බව ඔහු පවසනවා.

සංගක්කාර සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්,කියා සිටියේ එය ද්වේශ සහගත පුවතක් බවයි.එම පුවත සම්බන්ධයෙන් වන, සත්‍ය තොරතුරු ඉදිරියේදී හෙළි කරන බව ද එම සටහනේ ඔහු සදහන් කර සිටි.

“ලෝක පූජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩමක් ගිල්ල හැටි” යන ශීර්ෂ පාඨයකින් යුතුව ඉරුදින පුවත්පතක විශේෂාංග ලිපියක් පළව තිබුණා. මින් අනතුරුවයි අන්තර්ජාල මාධ්‍ය හරහා හුවමාරු වන පුවත සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට කුමාර සංගක්කාර කටයුතු කළේ. මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සංගක්කාර පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?