සිය කණ්ඩායම ගැන නායක දසුන් ශානකගෙන් තක්සේරුවක්

ඉදිරියේදී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ තරගාවලිය මෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක කාරණාවක් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.

මෙරට දී ක්‍රීඩා කරන තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශිස්ඨ දස්කම් දැක්වීමට සමත්ව ඇති බවත් එම වාසිදායක තත්ත්වය මත ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිටින බවත් දසුන් ශානක සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය මගින් සංවිධානය කර තිබූ ක්‍රීඩා තරගාවලියක ආරම්භ අවස්ථාවට එක්වූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56