spot_imgspot_img

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , සිය සංචාරය නිමා කර (22) දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා .

එතුමා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

ඔවුන් සියලු දෙනා (22) දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණයා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?