සාහසික ලෙස ඝාතනය කළ පුද්ගලයෙකු වැසිකිළි වලකින් හමුවෙයි

කහටගස්දිගිලිය, පිහිබියගොල්ලෑව පොලිස් වසමට අයත් පීනගල ගමේ පදිංචි විශ්‍රාමක හමුදා සෙබළෙකු සාහසික ලෙස ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබියදී අද (27) දින පිහිම්බීගොල්ලෑව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 වයස ඇති පීනගල ගමේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙක්.

මෙම පුද්ගලයා පසුගිය 25වන දින මියගොස් ඇති අතර සිය නිවසේ එදින තනිව වාසය කර ඇති බවයි අප වාර්තා කරු සඳහන් කරන්නේ.

ඔහුගේ දරුවන් විසින් සිදු කරන ලද සොයාබැලීමේදී මියගිය තැනැත්තාගේ නිවස ආසන්නයේ තිබෙන වැසිකිළි වළකින් ආ දුර්ගන්ධයක් හේතුවෙන් එම වල පරීක්ෂාකිරීමට ලක්ව තිබෙනවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අන්තුරුව සිදුකරන ලද පරීක්ෂණ වලදී මෙම සිරුර පොලිස් සුනඛයෙකු විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැදවච්චිය මහේස්ත්‍රාත්තුමිය විසින් මූලික පරීක්ෂණය සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26