”ස්ටාක්ට ගහපු හයම ඇති අයියේ”- පැතුම් නිස්සංකට කළුතර දී උණුසුම් පිළිගැනීමක් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෑතකදී සොයාගත් වටිනාම ක්‍රීඩකයෙක් ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හැඳින්වීමේ හැකියාව පවතිනවා.

ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස පිටිය තුළ එක ලෙස දස්කම් දැක්වීමට සමත්ව ඇති පැතුම් නිස්සංක මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පළමු පිතිකරුවන් දසදෙනා අතර පසුවීම ද විශේෂත්වයක්.

ඒ අනුව මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රැසකගේ ආකර්ශනයක් ඔහුට හිමිව අවසන්.

මේ අතර පසුගියදා කළුතර ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගයක ප්‍රධාන ආරාධිතයා ලෙස පැතුම් නිස්සංක එක්ව සිටියා.

එහිදී පැතුම්ට උණුසුම් පිළිගැනීමක් හිමිවුණේ මේ ආකාරයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28