සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසිම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවද ඒ මහතා කියා සිටී.
වෛරය, වෙනස්කොට සැලකීම සහ නොදනුවත් කමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාටම කාර්යභාරයක් ඇතැයිද ඔහු කියා සිටී.
තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම අදහස් පළ කර ඇත.











Lankawe me de sammatha karanna e wage aya koitharam hethwalin duk vidinawada sammathayen.nithiyen ehaa gehin manushathwaya wenuwen e deta idak diya yuthui neda 😓