AFC Banner
Empty Ad
AFC Banner

සමගියේ නාම යෝජනා සඳහා ඉදිරිපත්වන අයගේ ගුණදොස් හොයන්න කමිටුවක්

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව මඟින් මතුකර ඇති විරෝධතා සහ ගැටළු පරික්ෂා කොට වාර්තා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ ප්‍රධානත්වය දරණ අතර, සෙසු සමාජිකයින් ලෙස ජනාධිපති නීතිඥයින් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩී.ජයනාථ කටයුතු කරනවා.

මෙම කමිටුව විසින් ලබාදෙන වාර්තාව වහාම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය වෙත ලබාදෙන ලෙයි උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජිත හේරත් හදීසියේ කොළඹ වරාය රේගුවට කඩා පනී - බඩු පැකට් - හොර වැඩ සියල්ලම මාට්ටු
04:51
Video thumbnail
අධ්‍යාපන උපකරනවල මිල අඩු කළාද ? - යකෝ දැන් මිනිස්සු හිතනවා - මීට වැඩිය හොඳයි රනිල් හිටියානම් කියලා
03:46
Video thumbnail
අපිට තනිකර අපායක් මේ දුන්නේ - මාලිමාව දැන් කියන කතා #npp #akd #anurakumaradissanayake
10:49
Video thumbnail
එදා සිලින්ඩරයට ගිය අය - මෙදාපාර සජබයට #sjb #unp
03:41
Video thumbnail
අනුන්ගෙන් කාලා ඉන්න නිකමෙක්ට රටක් හදන්න බෑ
03:01
Video thumbnail
ආණ්ඩුව මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන්න පටන්අරගෙන
03:25
Video thumbnail
දැන්වත් අනුර ජනපති විදිහට වැඩ කරන්න - මිනිස්සු හැමදාම ඉවසන්නේ නෑ - ලඟදීම පාරට බහිනවා
03:52
Video thumbnail
ඡන්දෙන් පස්සේ ඇස් උඩ යන අනාවැකියක් - මාලිමාවට ඡන්දෙ දුන් අයට ඇඩ්‍රස් නැතිවෙයි
05:45
Video thumbnail
හොඳම ටීම් එක ඉන්නේ සජිත් ප්‍රේමදාස ගාව #sajithpremadasa
06:43
Video thumbnail
අපේ සතුට හරියටම ගොඩනගා ගන්නේ කෙසේ ද?
04:32

?