සමගියේ නාම යෝජනා සඳහා ඉදිරිපත්වන අයගේ ගුණදොස් හොයන්න කමිටුවක්

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව මඟින් මතුකර ඇති විරෝධතා සහ ගැටළු පරික්ෂා කොට වාර්තා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ ප්‍රධානත්වය දරණ අතර, සෙසු සමාජිකයින් ලෙස ජනාධිපති නීතිඥයින් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩී.ජයනාථ කටයුතු කරනවා.

මෙම කමිටුව විසින් ලබාදෙන වාර්තාව වහාම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය වෙත ලබාදෙන ලෙයි උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14