සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය අය සිහිකිරීමට ස්මාරකයක්

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පුද්ගලයින් සැමරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ ස්මාරකය කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත්තේ.

මෙම සමරු සමාරකය ඉදිකිරිම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

3 5
4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
10
+1
3
+1
0
+1
1
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?