සජබ කාර්යාලය තුළ මියගිය කතගේ මරණය පිළිබඳ තොරතුරු රැසක් එළියට

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයක පෙරේදා වෙඩි වැදී මරණයට පත් තරුණිය විවාහ වීමට සූදානම් වූ මොහොතේ ඇයට විවාහ නොවන ලෙසට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සංවිධායකවරයා තර්ජනය කර ඇති බවත් මෙම ප්‍රහාරය ඇයට එල්ල වූ දවසේ සැකකරුගේ කාර්යාලයේ සිට ඇත්තේ මෙම තරුණිය සහ දැනට අත්අඩංගුවේ සිටින සැකකාර කෑගල්ල සජබ සංවිධායක පමණක් බවත් පොලිස් පරීක්ෂණ වලට අනාවරණය වී තිබේ.

මෙම කාර්යාලයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී මෙම දෙදෙනා හැර පිටස්තර පුද්ගලයකු මේ මොහොතේ කාර්යාලයට පැමිණ නැති බව අනාවරණය වී තිබෙනවා.

මෙම තරුණිය මියගිය ස්ථානයේ තිබු රිවෝලර්වරය පිලිබඳද තොරතුරු රැසක් අණාවරණය කරගැනීමට හැකි වී තිබේ.

උඹට මම විවාහ වෙන්න ඉඩ තියන්නේ නැහැ” කියමින් මෙම තරුණියට තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇගේ පවුලේ උදවිය පොලිසියට දැනුම් දීමක් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබෙනවා. මෙම තරුණිය සැකකරු ළඟ වසර 16 ක පමණ කාලයක් සේවය කර ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂන සිදුකරයි.

සජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි

කෑගල්ලේ සමගි ජන බලවේගයේ සංවිධායක ලක්ෂ්මන් අත්අඩංගුවට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15