සමගි ජන බලවේගයේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ 2026 වසර සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පත්කර තිබෙනවා.
එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය 09 වනදා මෙම පත්වීම සිදුකර තිබෙනවා.

?