spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචරණ සීමා මැද කන්ටේනරයක් නිවසක් කඩාගෙන පෙරළෙයි

පාලනයෙන් ගිලිහීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

මේ අතර නිවස අසල නවතා තිබූ යතුරුපැදි දෙකකටද හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?