ශ්‍රී ලංකා ඳග පන්දු යවන්නන් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 252 කට දැවී ගියා.

ෂ්‍රෙයාස් අයියර් ලකුණු 92 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 39 යි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 81 කට කඩුළු 03 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 94 කට කඩුළු 03 ක් දවා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 32 ට කඩුළු 02 යි. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් ලකුණු 12 කට එක් කඩුල්ලක් දවා ගත්තා. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වන තරගය පැවැත්වෙන්නේ බෙංගලූරු හිදීයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18 කට කඩුලු 03ක් දැවී ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28