spot_imgspot_img

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට 

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම (24) දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ .

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 ක් සහ සීමිත ඕවර් 50 එක් දින තරග 03 ක් මෙම තරගාවලිය තුළ පැවැත්වීමට නියමිතය .

මෙම ක්‍රිකට් කණ්ඩායම (24) දින අලුයම 01.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?