ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබාගනී (ඡායාරූප)

ඕස්ට්‍රේලියාව සමඟ අද ඇරඹෙන එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (13) පස්වරුවේ මෙලෙස ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

287963075 407083361463021 6819498976159174053 n
287971650 407083314796359 6022874237104445600 n
287972359 407083444796346 3274611958356762889 n
287988996 407083418129682 6351596806487372706 n
288042201 407083324796358 8798785888160340137 n

ඡායාරූප අයිතිය ශ්‍රී දළදා මාලිගාව

  1. Please buy some pure white clothes to these beggars.What a respect they pay to this most Sacred place in the world for lord Bhudda.Is it a planned insult to bhuddisum by BORN AGAIN GANG IN CRICKET BOARD.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14