ඕස්ට්‍රේලියාව සමඟ අද ඇරඹෙන එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (13) පස්වරුවේ මෙලෙස ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගෙන තිබෙනවා.





ඡායාරූප අයිතිය ශ්‍රී දළදා මාලිගාව














Please buy some pure white clothes to these beggars.What a respect they pay to this most Sacred place in the world for lord Bhudda.Is it a planned insult to bhuddisum by BORN AGAIN GANG IN CRICKET BOARD.