Sunday, December 8, 2024
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය බොඳවෙයි

මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද එය නීතිවිරෝධී ජයක් බවට තරග බලධාරීන් තීරණය කළා. ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්.

ප්‍රතමව සදහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනා ගෙන ඇති බවයි. පසුව එම පදක්කම ඉන්දියාවට ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?