මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද එය නීතිවිරෝධී ජයක් බවට තරග බලධාරීන් තීරණය කළා. ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්.
ප්‍රතමව සදහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනා ගෙන ඇති බවයි. පසුව එම පදක්කම ඉන්දියාවට ලබාදුන්නා.
