Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සංවර්ධනයට චීනයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් සඳහන් කරනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සමඟ ඊයේ (25) පැවති සකච්ඡාවක දී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් සහය දක්වන බව පැවසූ ඔහු සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.

නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පසුගිය සෙනසුරාදා චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?