ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කර ආපසු යමින් සිටියදී කිතුල්ගල ලියන් ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වයස අවු: 70 වූ මග්ගොන වවුළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මෙලෙස දියේ ගිලීමෙන් මියගොස් තිබේ

?