AFC Banner
AFC Banner
Empty Ad

විශාල පිරිසකට කොරෝනා – හෙද සේවය සීමා වෙයිද ?

දිවයින පුරා රෝහල් බොහොමයක හෙද නිලධාරීන් විශාල පිරිසකට  කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති නිසාවෙන් රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ස්වර්ණවාහිනී “පත්තරේ” වැඩසටහනේ සඳහන් වුණා.

ජීවිත අවධානමෙන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වන මෙම හෙද කාර්ය මණ්ඩලයට කිසිදු දීමනාවක් ලබා දීමට මේ වන තෙක් රජය කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණා.

එමෙන්ම ගර්භණි හෙද නිලධාරිනියන් හට කොරෝනා එන්නත ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි අවධානමක පසු වන බවත් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා මම පස්ස බලන්නේ...
00:30
Video thumbnail
අශාන් - උෂාන් බලහත්කාරයෙන් පොඩි දරුවාට උදව් කරලා? කස්සප හිමිගෙන් ඇස් උඩ යන අනාවරණයක්
03:46
Video thumbnail
රාජ්‍ය සේවකයගේ පැත්තේ හිටගත්තු සීලරතන හිමි.
01:17
Video thumbnail
පළාත් පාලන ඡන්දෙන් අපි දිනනවා - කිරිඇල්ල සපත කරයි
01:23
Video thumbnail
සජිත් ජනාධිපති කරලා.. හිරුණිකා පාර්ලිමේන්තු යවලා තමයි - මම පස්ස බලන්නේ...
04:48
Video thumbnail
කඩුවෙල ආසනේ සංවිධායකයෙක් හිරුණිකාට කළ වාචික අකටයුතුකමට කට්ටියට ෆයර් වෙයි
03:27
Video thumbnail
මාලිමාව තාම ඉන්නේ වැඩ ඉගෙනගන්න ගමන් #npp
03:02
Video thumbnail
ඉදිරියේදී අපිට බලය ලබාගන්න පුළුවන් #hirunika_premachandra #shortsvideo #viralvideo
00:36
Video thumbnail
සන්ධානේ නායකයා වෙන්න ඕනි සජිත් ප්‍රේමදාස - හිරුණිකා ඇඬූ කඳුලින් කිව්ව කතාව
27:14
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#න නඩුවේ නිතිපතිගේ ක්‍රියාකලාපය ගැනකිරිඇල්ලගෙන් හෙළිදරව්ව
02:28

?