විශාල පිරිසකට කොරෝනා – හෙද සේවය සීමා වෙයිද ?

දිවයින පුරා රෝහල් බොහොමයක හෙද නිලධාරීන් විශාල පිරිසකට  කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති නිසාවෙන් රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ස්වර්ණවාහිනී “පත්තරේ” වැඩසටහනේ සඳහන් වුණා.

ජීවිත අවධානමෙන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වන මෙම හෙද කාර්ය මණ්ඩලයට කිසිදු දීමනාවක් ලබා දීමට මේ වන තෙක් රජය කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණා.

එමෙන්ම ගර්භණි හෙද නිලධාරිනියන් හට කොරෝනා එන්නත ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි අවධානමක පසු වන බවත් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09