spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාගය නිරීක්ෂකයාට ආපු වැඩේ අමතක වෙලා සිසුවිය නිරීක්ෂණය කරන්න හදලා

අනුරාධපුරය ප්‍රදේශයෙන් තවත් හදකම්පා කරවන පුවතක් වාර්තා වනවා.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අනුරාධපුරය – හිදෝගම කලුවිල සේන විද්‍යාලයේ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වනවා.

පසුගිය 25 වන දින ඉතිහාසය විෂයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර සහ විවේක කාලයේදී අදාළ විභාග ශාලා නිරික්ෂකවරයා විසින් සිසුවිය අපයෝජනයට ලක් කළ බවයි හිදෝගම පොලීසියට පැමිණිලි කර තිබුණේ.අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් විභාග කොමසාරිස්ට දන්වා යවා ඇති බවයි

WhatsApp Image 2022 05 31 at 5.14.48 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?