සංචාරයක් සඳහා මෙරටට පැමිණි බ්රසීල සහ බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් ත්රීරෝද රථ ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් එනම් රුපියල් 10, 000ක සහ රුපියල් 30, 000 ක ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි දෙකක් ඊට සම්බන්ධ සැකකාර ත්රීරෝද රථ රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 40 හා 48 වයස්වල පසුවන ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
3
+1
1
+1
+1
1
+1






