Empty Ad
AFC Banner
Empty Ad

විදෙස් කිරිපිටි නැති වෙද්දී මිල්කෝ සමාගම අගෝස්තු මාසයේ ලැබූ ආදායම

කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව මිල්කෝ සමාගම පවසනවා.

මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් සහ මිල්කෝ ආයතනයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

ආයතනය සහ කිරි ගොවියා අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම මුලික අවශ්‍යතාවයක් බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කිරිගොවි බලමණ්ඩල 91 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ එහිදී පැවසීය.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමේ අවශ්‍ය මූලික ක්‍රමෝපාය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

කිරි ගොවීන්ට වැඩි වරප්‍රසාද ලබා දීමටත් භුමියේ සක්‍රියව වැඩ කරන කිරි ගොවින් හඳුනා ගැනීමටත් වැඩි පහසුවක් සිදුවන බවද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා ලක් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?