spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල ඉහළ දැමීම ගැන තවත් කතාවක් මෙන්න

විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදුන්නද කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව අවසන් තිරණයක් ගෙන නැති බව වාර්තා වනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?