විදුලි බිල ඉහළ දැමීම ගැන තවත් කතාවක් මෙන්න

විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදුන්නද කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව අවසන් තිරණයක් ගෙන නැති බව වාර්තා වනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මේ බව සඳහන් කළා.