දැනට සිදුකෙරන විදුලි කප්පාදු වේලාව තවත් දිගු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව හෙට සිට පැය 3යි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

?