විජිත හේරත් ලිට්රෝ සමාගමේ නව සභාපති ලෙස පත් කරයි

ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්