වැසිකිළි වළක් කාන්තාවක් බිලි ගනියි

අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ගාල්ල – නාගොඩ පොලිස් වසමේ මාපලගම – කොළඹකඩය ප්‍රදේශයේ දි යි.

මියගිය කාන්තාව අද උදෑසන මරණයට පත් ව ඇත්තේ සිය මවගේ නිවසේ මිදුල අතුගාමින් සිටියදියි.

ඇය ඊයේ පස්වරුවේ මාපලගම පිහිටි සිය මහගෙදරට පැමිණ ඇති බවත්, අද උදෑසන මිදුල අතුගාමින් සිටියදී අනාරක්ෂිත ව කැපූ වැසිකිළි වළක් මතින් ඇවිද යාමේ දී මෙම අනතුරට ලක් ව ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි එක් දරු මවක්.

සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20