AFC Banner
Empty Ad
Empty Ad

වැඩි පොළියට මුදල් ලබා ගෙන පීඩාවට ලක්වූ ජනතාව (වීඩියෝ)

කෙටි කාලයකදී ආරම්භ කළ ඇතැම් මූල්‍ය ආයතනවලින් වැඩි පොළියට මුදල් ලබා ගැනීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක්ව ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට විසඳුමක් ලෙස නව අධිකාරියක් පිහිටුවමින් මෙවැනි මූල්‍ය ආයතන නියාමනයට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?