Empty Ad
AFC Banner
AFC Banner

වැඩි ඡන්දයෙන් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට

නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාව පත් කෙරුණා.
රංජිත් සියඹලාපිටිය ඡන්ද 148 ක් ලබාගත්තා.

ඉමිතියාස් බාකර් ලබාගත්තේ ඡන්ද 65 ක් පමණයි.
රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම නිමල් සිරිපාලද සිල්වාව යෝජනා කළා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළා.
ආණ්ඩු පක්ෂයේ සහයෝගයද රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා.
විපක්ෂයෙන් යෝජනා වුණේ ඉමිතියාස් බාකීර්ගේ නමයි.
කෙසේ වෙතත් මීට පෙර නියෝජ්‍ය කථානායක ධුරය දැරුවේද රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින්.
ඉන් පසුව ඔහු පසුගියදා ඉල්ලා අස්වුණා.

අද නැවතත් ඔහු නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?