වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් අධ්‍යනයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එම කමිටුවේ නිර්දේශ අනුව වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරිමට රජය බලාපොරෙත්තුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
7
+1
3
+1
+1
2
+1
1