වහාම සේවයට එන්න – දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයත් යවයි (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (10) වැඩ වර්ජනයේ නිරත වන ස්ථානාධිපතිවරුන්ට අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද දහවල් 12 වන විට වර්ජනයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා නොකරන්නේ නම්; ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවටයි වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ සිය නිල අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මේ වනවිට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම නිවේදනයෙන් දැනුම්දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දැනුම්දී ඇති දුම්රිය සේවය හේතුවෙන් වහාම ළඟම ඇති දුම්රිය ස්ථානයට ගොස් තමන්ගේ සේවයට වාර්තා කරන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18