spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වයලිනයෙන් ජිවිත රස ගැන්වු දිනේෂ් සුබසිංහ විවාහ දිවියට

දිනේෂ් සුබසිංහ කියන්නේ දක්ෂ සංගීතඥයෙක්.බොහෝ කලා නිර්මාණවලට ඔහුගේ සංගීතය නැතිවම බැහැ. ඒ වගේම ඔහු දක්ෂ වයලින් වාදකයෙක්. ඔහුට වාදනය කළ නොහැකි වාදන භාණ්ඩයක් නැහැ කිව්වොත් හරි. නිහඬ ජිවිතයක් ගත කරන දිනේෂ් විවාහ වුනා. ඔහුගේ ආදරණිය බිරිඳ දුලානි.
මේ ඒ ආදරණිය යුවලගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
76
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?