ලෝක ඉතිහාසයේ වඩාත් සන්නද්ධම හමුදාව දණ ගැස්වූ බව ඉරානය කියයි

“ලෝක ඉතිහාසයේ වඩාත් සන්නද්ධම හමුදාව වන අමෙරිකානු හමුදාව දණින් වැටෙන තත්ත්වයට පත් කිරීමට ඉරානය සමත් වී ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී අහමඩ් වහිදි පවසනවා.

එරට හමුදා මාධ්‍යයක් වන ‘සෙපාහ් නිව්ස්’ (Sepah News) හි පළ වූ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණා.

පසුගිය සතියේ දී ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි විසින් අභිනවයෙන් පත් කරනු ලැබූ හමුදා ප්‍රධානීන් කිහිපදෙනා අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී අහමඩ් වහිදි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11