මහව නගරයේ වෙළෙඳසැල් තුනක අද (14) පස්වරුවේ හදිසි ගිනිගැනීමක් හටගෙන තිබෙනවා.
මහව ප්රාදේශීය සභාව සහ පොලීසිය ඇතුළු ප්රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන රථද මහව බලා පිටත් කර යවා තිබෙනවා.













