ලොව විශාලතම සර්ප විශේෂයක් සොයාගැනේ (වීඩියෝ)

විද්‍යාඥයන් පිරිසක් විසින් ඇමසන් වැසි වනාන්තරයෙන් ලොව විශාලතම සර්ප විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් ෆ්‍රයිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් අඩි 26ක දිග කින් යුත් මෙම සර්පයා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සර්පයාට මිනිස් හිසක ප්‍රමාණයේ හිසක් පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඉක්වදෝරයේ ඇමසෝනියානු කලාපයේ ආදිවාසී වෝරානි ජනතාව සමඟ සහයෝගයෙන් කරන ලද නිරීක්ෂණයක දී මෙම උතුරු හරිත ඇනකොන්ඩා හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07