ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම සීමා කෙරෙයි

ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු තිබෙනවා.

එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඒ අනුව දෛනිකව 80,000ක් දක්වා වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කෙරෙන බව ය.

මාස දෙකක් පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇති බව සහ රට තුල ඇති තත්වය සැලකිල්ලට සලකා මෙසේ කල බව ඔහු පැවසීය.මේ වන විට ත් එය ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.මාසෙකට ඩොලර මිලියන 30ක් ගෑස් වලට වැය වනබවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මේ අනුව නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සැපයීම සිදු වනු ඇති බව ය.

“අසූ දහස, තිස් දාහකට විතර අඩු කරන්න සිද්ධ වෙනවා තියෙන තත්ත්වේ හැටියට. 28%ක් ඉන්නවා නගරවල. ඒ අයට අපිට දෙන්න වෙනවා. දැනට දර නැතුව ගෑස් භාවිත කරන අයට අපිට දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් මේක කරන්න විධියක් නැහැ. මේ සල්ලිවල තියෙන ප්‍රශ්නය එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07