ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
මිල අඩුකර තිබෙන්නේ පහත පරිදි වේ.
12.5KG ගෑස් සිලින්ඩරය – රු.1,290 කින් (නව මිල රු.3,990)
5KG ගෑස් සිලින්ඩරය – රු.516 කින් (නව මිල රු.1,596)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













