ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.

ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ බෑණනුවන ද වනවා.

ඔහු සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?