Empty Ad
AFC Banner
Empty Ad

ලබන මස මුල වන විට ශ්‍රී ලංකාවෙනුත් නව කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක්

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා “දේශය” සමග කළ කතාබහේදී අවධාරණය කර සිටියේ අගෝස්තු අග හෝ සැප්තැම්බර්  වන විට ලංකාවේ ප්‍රභේදයක් වර්ධනය විය හැකි බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බවත් එය පවතින වෛරසය අභිබවා යාමට සමත් වනු ඇති බවටත් අනතුරු ඇඟවූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?